• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 30ක ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් රණවිරුවන්ට රජයෙන් යුතුකම් ඉටුනොවීම නිසා අද ඔවුන්ට රුසියානු යුදබෙිමේ මැරෙන්න සිදුවෙලා! ආණ්ඩුව කප්පාදු කළ සියලුම සහන සජබ රජයක් යටතේ රණවිරුවන්ට ලබා දෙනවා! සජිත්ගෙන් රණවිරුවන්ට ප්‍රතිඥාවක්! PHOTOS I VIDEO I Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 20 mins read
A A
Share on WhatsAppShare on Facebook

30 වසරක් ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබූ අප රට දැය බේරා ගත් අප රටේ රණවිරු ප්‍රජාව ආදරයෙන් සිහිපත් කරන බවත් මේ යුද ජයග්‍රහණයෙන් පසු ආදරණීය රණවිරු ප්‍රජාවට නිසි යුතුකම් ඉටු වූයේද කියා නැවත වරක් සිතා බැලිය යුතු බවත් අද වන විට රණවිරුවන් හා එම පවුල් අන්ත අසරණ වී ඇති බවත් දරාගත නොහැකි ආර්ථික සමාජීය පීඩනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

රට දැය දේශය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ රුධිරය ශරීරයේ ඉන්ද්‍රියන් මෙන්ම ජීවිත පරදුවට තබා කැපකිරීම් කළ රණවිරුවන් ආර්ථික අපහසුතාවලින් පීඩනයට පත්ව ඇති බවත් ඔවුන් අපේක්ෂා කළ සහන අහිමි වීම නිසා රණවිරු පරපුර දරිද්‍රතාවේ පතුලටම වැටි ඇති බවත් මේ නිසා ඔවුන් වැඩි වැටුපකට වැඩි වේතනයකට වෙනත් ආදායම් මාර්ග සොයා ගෙන විදේශ රටවලට ගොස් අනාථ වී ඇති බවත් සමහරු රුසියාවට සිවිල් රැකියා සොයා ගියත් අවසානයේ යුද පෙරමුණට යාමට සිදුව ඇති බවත් මේ නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පක්ව ඇති බවත් මෙම මරණවලට හේතුව රජය මෙම රණවිරුවන් වෙනුවෙන් හරිහැටි යුතුකම් ඉටු නොකිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (18) ගාල්ල නෙලුව දෙල්ලව මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 192 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

රට බේරා ගත් රණවිරුවන්ට රටේ ඉන්න බැරිව විදේශ රටවලට යන බවත් මේ මොහොත වන විට රණවිරු පරපුරට ලැබිය යුතු සහන කප්පාදු වී ඇති බවත් ආබාධිත රණවිරුවන්ට හිමි සහන පවා අහිමි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ මොවුන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අප සැමගේම වගකීම බවත් සමගි ජන බලවේග රජය එම සියලු සහන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තියෙන තැනින් අරන් නැති තැනට බෙදන එකේ වරද මොකද්ද?

තියෙන අයගෙන් අරගෙන නැති තැනට බෙදනවා කියා තමාට චෝදනාවක් එල්ල වී ඇති බවත් එය සමාජ යුතුකමක් ලෙස තමා සැලකු බවත් රටේ උග්‍ර පොහොසතුන් සමාජ සේවයට ජනතා සේවයට කැමැත්තක් දක්වනවා නම් තියෙන අයගෙන් අරගෙන නැති තැනට ලබා දීමේ වරදක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ ජාතික පාසල් බෝඩ් ලෑල්ලට සීමා වුණා

පසුගිය කාලයේ ජාතික පාසල් දහසක් බිහි කරනවා කියා ලක්ෂ 20 බැගින් බෙදා බෝඩ් ලෑල් ජාතික පාසල් බිහි කළ බවත් එම රුපියල් ලක්ෂ 20න් පාසලකට සුහුරු පන්ති කාමර 2ක බැගින් ලබා දීමේ හැකියාවක් තිබූ බවත් මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා රටක් ලෙස බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තේ ගොවියා නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතුයි

මෙරට තේ නිෂ්පාදනයට 70% දායකත්වයක් ලබා දෙන්නේ 40%ක භූමිය හිමි කුඩා තේ වතු බවත් 60%ක භූමියක් හිමි මහා පරිමාණ තේ සමාගම් තේ නිෂ්පාදනයට දායකත්වයක් ලබා දෙන්නේ 30%ක් බවත් තේ කර්මාන්තය සාර්ථක කර ගන්න ලෝකයේ සෙසු රටවල් නවීන තාක්ෂණය උපයෝගී කර ගන්නා සේ අප රටේ ද තේ කර්මාන්තය නවීන තාක්ෂණයට යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම නව ක්‍රමවේද තුළින් භූමියේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යන බවත් ඩිජිටල් වේදිකා හරහා වගා කටයුතුවල නිරතවන තේ වගා කරුවන්ට නව දැනුමක් අධ්‍යාපනයක් ලැබෙන බවත් සූක්ෂමව නාස්තියෙන් තොරව ඉලක්ක ගත තේ කර්මාන්තයක් උදෙසා නව තාක්ෂණය යොදා ගත හැකි නමුත් අප රටේ තේ කර්මාන්තය මෙම දියුණුව කරා තවම ගොස් නැති බවත් තේ ගොවියා හට දරාගත හැකි මුදලකට පොහොර සහ රසායන ද්‍රව්‍ය දීගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ තේ ගොවියා හට දරාගත හැකි මුදලකට යෙදවුම් ලබා දෙනවා සේම නව තාක්ෂණය උපයෝගී කර ගෙන සීමාසහිත භූමියෙ උපරිම ඵලදාවක් ලබාගත හැකි ආකාරයට වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 191ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2126ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ධම්මික පෙරේරා අද මිලියන 3000ක් වටිනා සහතික පත් දරුවන්ට ලබා දෙන්න කුරුණෑගලට ඇවිල්ලා! 10,000ක් පමණ ළමයි සහ දෙමව්පියන් බලා සිටිද්දී ධම්මික එනකොට මහා ධාරාණිපාත වැස්ස නැවතිලා! උත්සවය ඉවර වෙනකොටම ආයෙත් මහා වර්ෂාවක් පටන් අරන්! මේ රටේ දරුවන්ට උදව් කරන සජිත්ලාට ධම්මිකලාට හිනාවෙන එවුන් දැනගන්න ඕන සොබාදහමත් ඉන්නෙ මේ මිනිස්සුත් එක්ක කියලා! PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ! රනිල් ගන්න තීන්දුව අනුර හරියටම කියනවා!ඒ කොහොමද කියලා අපි නම් දන්නේ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.