තමන්ට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මුදල් කාරක සභාවේ සම්මත කර දෙන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් නමුත් අදාළ ගිවිසුම ලබා නොදෙන්නේ නම් මුදල් කමිටුව කැදවීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.Sri Lanka Latest News
අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.