• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයායි විනිසුරුවරුයි එකට හමුවෙලා ‌භෝජන සංග්‍රහයක් තියන්න යනවා කියලා සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරයක් යනවා! ඒක ඇත්ත නම් බරපතළ කාරණාවක්! එසේ නොවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා! විනිසුරුවරු අපහසුතාවට පත් කිරීමක්! ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ අගවිනිසුරු පාරින්ද රණසිංහ මහතා පැමිණි උත්සවයකට ආරාධනාවක් ලැබුණා! එතකොට මගේ පියාට එරෙහිව ජනාධිපතිවරණ පෙස්සමක් විභාග කෙරුණා! සාරධර්මවලට පටහැනි නිසා මගේ පියා ඒ උත්සවයට ගියේ නෑ! අදත් ඡන්ද පෙස්සම ඇතුලු වැදගත් නඩු ගණනාවක් විභාග වෙනවා! විපක්ෂනායක සජිත් තිස්සමහාරාමයේ සිට ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

June 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අප රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපල සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා බවත් මේ හේතුවෙන් බහුතරයක් පුරවැසියන් අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජීත් ප්‍ර්‍රේමදාස මහතා පැවසීය.

මේ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට නම් මුදල් අවශ්‍ය බවත් ඒ සදහා ඇති ලේසිම පහසුම ක්‍රමය වන්නේ කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කාපු මුදල් නැවත ලබා ගැනීම බවත් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ඒ ඩාෙලර් කෝටි ගණනක් මුදල නැවත ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ එම මුදල් රටට ලබා ගැනීම වුවත් හොරුන්ගෙන් යැපෙන නායකයෙක්ට එම හොරු අල්ලන වැඩේ සිදු කල නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් බව යි.

නමුත් මේ රට ගොඩ ගත හැක්කේ රටට නව යුගයක් ගෙන  ආ හැක්කේ හොරා කැ මුදල් නැවත ලබා ගැනීමෙන් බවත් ඒ සදහා ඇති එකම උත්තරය වන්නේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස හොරු අල්ලා හොරා කැ මුදල් සියල්ල නැවත අත්පත් කර ගෙන එම මුදල් සංවර්ධනය වෙනුවෙන් යොදන බවත් පැවසය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (2)උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දීය.
එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා සහ අධිකරණ විනිසුරුවරු එකට හමු වී භෝජන සංග්‍රහයක් පවත්වනවායැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන පුවත අසත්‍යක් වේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව යි. නමුත් එවැන්නක් සිදුව ඇත්නම් එය බරපතල කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කුලුනු 3 වන ව්‍යවස්ථාදායකයක විධායකය සහ අධිකරණය වෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය ය්‍රතු බවත් ය. යම් හෙයකින් මෙවැනි භෝජන සංග්‍රහයක් සිදුව ඇත්නම් අධිකරණ විනිසුරුවන් පවා අපහසුතාවයට පත්වන බවත් එමගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් එය යහපත් රාජ්‍ය පාලනයක් නොවන බවත් රජය විසින් අධිකරණයට ඇගිලි නොගසන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම පැවසීය.

මෙවන් හමුවක් සංවිධානය කර තිබේ නම් මේ පුවත් සත්‍යක් නම් කරුනාකර එවැනි වරදක් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

President Judges Sajith Premadasa

SendShareShare
Previous Post

‘උදාවක ඇරඹුම’ අරන් සජිත් ගිරාදුරුකෝට්ටේ රෝහලට ගිහින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට කෝල් එකක් ගනී! ලොකු අඩුවක්ව තිබූ වකුගඩු රෝගීන්ට අවශ්‍ය රුධිර කාන්දුකරණ යන්ත්‍ර 2ක් අරන් දෙන්න පොරොන්දු වෙයි! RO ප්ලාන්ට් යන්ත්‍රයක් ලබා දෙන්නත් මැදිහත් වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුරපුර පූජා නගරයට මහා ජන ගඟක් ! ජයශ්‍රී මහා බෝධිය වඳින්න දස දහස් ගණනක් එක්වෙති I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.