මහඔය පදියතලාව සමුපකාර මැතිවරණයේ ප්‍රාදේශීක 11 න් 8ක් ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව ඇත. Sri Lanka Latest News
ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනාගෙන් හතර දෙනකු සජබයෙන් පත්ව තිබේ.
එමෙන්ම ප්‍රාදේශිකයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයාද සමගි ජන බලවේගයෙන් පත්වීමට නියමිතය.










