මේ වනවිට රටේ දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 70 ඉක්මවා ගියද අස්වැසුම මගින් සහන ලබා දීමට තෝරාගෙන ඇත්තේ ලක්ෂ 12ක් පමණක් බවත්, මෙම තේරීම සදහා ගත් නිර්ණායකය කුමක්ද යන්නත් වහාම පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කොට තිබේ. Sri Lanka Latest News
විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රටේ ජනතාව මේ වනවිට මරණ මංචකය කරා රැගෙන යමින් සිටින බවකි.