ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වෙයි. Sri Lanka Latest News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, කොළඹ , විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී දේශපාලන මණ්ඩලය රැස්වන වන බවයි.
රැස්වීම පස්වරු 03.00 ට ආරම්භ වෙයි.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු කාරණා කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.