• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රට ගොඩනඟන නුවණ’ මෙන්න! සජබ ‘සමගි බුද්ධි මණ්ඩපය’ විද්වතුන්-බුද්ධිමතුන්-විශේෂඥයන්-දේශපාලඥයන්-තානාපතිවරුන් එක්ක විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති ගැන ලොකු සාකච්ඡාවක් කරයි! සජිත්ගෙන් විශේෂ දේශනයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 9, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ විද්වත් සංසදය වන සමගි බුද්ධි මණ්ඩපයේ ප්‍රතිපත්ති සංවාද මණ්ඩපය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ඔහු විසින් මාතෘකා කිහිපයක් ඔස්සේ දීර්ඝ දේශනයක් පවත්වන ලදී.Sri Lanka Latest News

කුලය මත පදනම් වූ දේශපාලනය රටේ පරිහානියට හේතුවයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ කුලය මත පදනම් වූ ප්‍රභූ දේශපාලනයේ ඉතිහාසය විමර්ශනය කරමින්, එහි මූලයන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යුගය දක්වා විහිදෙන ආකාරය සහ වත්මනෙහි එහි අඛණ්ඩ ව්‍යාප්තිය පෙන්වා දෙන ලදී. මෙය රටේ දේශපාලන පරිහානියට මූලික හේතුව ලෙස ද ඔහු විසින් හඳුන්වා දෙන ලදී.

අභියෝගයන් අවස්ථාවන් බවට පරිවර්තනය කර ගන්න

එසේ ම ශ්‍රී ලාංකීයත්වය පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය. අභියෝගයන් අවස්ථාවන් බවට පරිවර්තනය කරමින් වෙනස්කම් සඳහා උත්ප්‍රේරකයක් ලෙස අර්බුද ක්‍රියා කරන්නේ කෙසේදැයි ඔහු නිදසුන් සහිතව මේ අවස්ථාවේ දී පෙන්වා දුන්නේය.

කාර්යක්ෂමතාව වර්ධනය කළ හැකි හොඳම ක්‍රමය ඩිජිටල්කරණයයි

තවද නිදහස් අධ්‍යාපනය නවීකරණය කිරීම සහ සුබසාධන රාජ්‍යයේ සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීම සඳහා සමගි ජන බලවේගයේ සැලසුම් ද විපක්ෂ නායකවරයා විසින් ගෙනහැර දැක්විණි. දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළක්, බුද්ධි ගලනය අවම කිරීමේ ප්‍රතිසංස්කරණ සහ දූෂණය පිටුදැකීම සඳහා කළ යුතු වන ව්‍යවස්ථා සංශෝධන කර්තව්‍යයන් පිළිබඳව ද ඔහු විසින් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. එහි දී කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය සතුව පවත්නා හැකියාව ද ඔහු අවධාරණය කළේය.

අපේ ප්‍රතිපත්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියයි

තමාගේ හෝ තම පක්ෂයේ ප්‍රතිපත්ති නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති බවට වන කැපී පෙනෙන ප්‍රකාශයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන ලදී. සමාජවාදයේ වාසිදායක පැතිකඩ ද හඳුනා ගනිමින් ධනවාදය හරහා ධනය උත්පාදනය කිරීම කළ හැකි බවද ඔහු පැවසීය. එමෙන් ම අන්ත දක්ෂිණාංශික හෝ වාමාංශික මතවාදයන්ගෙන් ඉවත් වෙමින් ගමන් ගන්නා සමගි ජන බලවේගයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය මෙම සමතුලිත ප්‍රවේශය තුළින් හෙතෙම අවධාරණය කළේය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය, මහාචාර්ය සහ කථිකාචාර්යවරුන් 6000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඉන් 1500කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් විවිධ හේතු නිසා රට හැර ගොස්ය. සෙසු විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ කථිකාචාර්යවරු 4500කට ආසන්න සංඛ්‍යාවෙන් 1500ක් පමණ මෙම සමගි ජන බලවේග බුද්ධි මණ්ඩපය හා එක් විය.

SendShareShare
Previous Post

චන්ද්‍රිකාව පිළිගන්න ශ්‍රීලනිප නොවන ආණ්ඩුවේ ඇමැතිවරුත් පදනම් ආයතනයට ඇවිල්ලා! මෙන්න මාධ්‍ය කැමරාවලට වැඩේ මාට්ටු! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිපය කෑලි කෑලිවලට කැඩිලා තැන්තැන්වල රැස්වීම් තියද්දි අද හැන්දෑවේ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයත් මහින්දගේ ගෙදර රැස්වෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.