පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කොට තිබිණ.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ රථය පදවාගෙන විත් ඇත්තේ උද්දික ප්‍රේමරත්න මහතා බවත්, මන්ත්‍රීවරයා රථයෙන් බැස නිවසට යද්දී කිසියම් අයකු විසින් රථයේ වම් පස