• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම පොලිසියට බණිද්දී ජීවිතේ පරදුවට තියලා රාජකාරිය ඉටුකරපු රත්තරන් පොලිස් නිලධාරයා! Sri Lanka Latest News

November 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හැමෝම පොලිසියට බණිද්දී ජීවිතේ පරදුවට තියලා රාජකාරිය ඉටුකරපු රත්තරන් පොලිස් නිලධාරයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් අත්අඩංගුවෙන් පලායාමට ජාඇළ ඇළට පැන්න සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන සැඩ පහරට අසුව අතුරුදහන්වු ජාඇළ පොලිසියේ කොස්තාපල් ක්‍රිෂ්ණමුර්ති පිරිදාපන් (99033) මහතාගේ සිරුර ඊයේ (24) සවස මීගමුව කලපුවේ සේදවත්ත ප්‍රදේශයේදී නාවික හමුදාවේ කිමිදුම් කරුවන් සොයාගත් බව පමුණුගම පොලිසිය පවසයි.

වැලිසර නාවික හමුදා කදවුරේ කිමිදුම් අංශයේ නිලධාරින්,කැළණි කොට්ඨාසයේ පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරින් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් ජීවිත ආරක්ෂ කිමිදුම් නිලධාරින් පිරිසක් අතුරුදහන්ව සිටි පොලිස් නිලධාරියා සොයා ජාඇළ ඇළේ සිට මීගමුව මෝයකට දක්වා සෝදිසි කිරීමේ මෙහෙයුම් දියත් කර තිබුණි.

මේ අතර රාජකාරියේ යෙදී සිටියදී මියගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාට සැරයන් තනතුර දක්වා උසස්වීමක් ලබාදීමට කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.

ඒ, ශ්‍රී ලංකා පොලිස් සේවයට ගෞරවයක් ගෙන එමින් නිර්භීතව කටයුතු කිරීම හේතු කොටගෙනය. ක්‍රිෂ්ණමූර්ති පිරදාපන් (26) නමැති මෙම පොලිස් කොස්තාපල්වරයා 2021/09/01 දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී තිබේ. නිලධාරියාගේ මූලික පොලිස් පුහුණුවෙන් පසුව යාපනය පොලිස් කොට්ඨාසයේ සේවය කර 2023/09/01 දින කැලණිය පොලිස් කොට්ඨාසයට ස්ථිර ස්ථාන මාරුවක් ලැබ 2023/09/09 සිට ජා-ඇළ පොලිසියට අනුයුක්තව සේවය කර ඇත.මෙම නිලධාරියාට 2023/11/23 දින සිට සේවය ස්ථිර කර පොලිස් සැරයන් තනතුරට උසස් කරන ලෙස කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිර්දේශ කර ඇතැයි පොලිසිය කියයි.

gossiplankanews

SendShareShare
Previous Post

”මූවත් ගන්න – මූවත් ගන්න” ඇමෙරිකානු තානාපති කාර්යාලය ළඟ විරෝධතා කළ පිරිස අත්අඩංගුවට ගත්තෙ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්-ජලනි මූලිකත්වයෙන් තන්තිරිමලේ කඨින චීවර පූජාව-අභිනව ද්වාර මණ්ඩපය-වළාකුළු බැම්ම සඟසතු කිරීම සහ කඨින පිංකම් මාලාව අද සහ හෙට! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper