ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ කඨින පිංකම් මාලාව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් අද සහ හෙට දින පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
මෙහිදී අභිනව ද්වාර මණ්ඩපය සහ වළාකුළු බැම්ම සඟසතු කිරීමද සිදු කිරීමට නියමිතය.
හෙට පෙරවරුවේ කඨීන චීවර පූජාව සිදුකිරීමට නියමිත අතර ශීල සමාදාන ව්‍යාපාරයක්ද පැවැත්වීමට නියමිතව ඇත.










