ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව බිම් මට්ටමේ සිට යාන්ත්‍රණයක් සකස් කොට කුඩු සහ පාතාලයට එරෙහි දැවැන්ත සටනක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණ කළේය.Sri Lanka Latest News
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ඒ සම්බන්ධයෙන් ආශිර්වාද ගැනීමෙන් පසු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අද මව්රට පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් අප මේ මෙහෙයුම පිළිබදව කල් තියා අනාවරණය කිරීමට පියවර ගත්තෙමු.











