සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටට පැමිණි පළාත් පාලන ආයතන සේවකයන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.Sri Lanka Latest News
මෙහිදී සේවකයන් දෙදෙනකු පොලිස් භාරයට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.