පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.Sri Lanka Latest News
මැතිවරණ කොමිසම මැතිවරණ දිනය නියම කිරීමේදී වැරැද්දක් සිදුකොට ඇති බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.










