ඉන්ධන හිඟයට සහ ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව මහනුවර නගරයේ පැවැති උද්ඝෝෂණයකදී ඉන්ධන නොමැතිව ගමන් කළ හැකි නව ක්‍රමයක් හඳුන්වා දීමට උද්ඝෝෂකයන් පියවර ගත්තා.
එහිදී කොළපත්වල වාඩිවී තවත් අයකු විසින් ඇදගෙන යෑම නිරූපණය කළ අතර, ඉන්ධන පෝලිම්වල නොසිට මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසයි උද්ඝෝෂකයන් කියා සිටියේ.










