• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වඳුරෙක් පැනලද? විදුලිබල ඇමැතිගේ ගමේ අයට දවස 4ක ඉඳන් ලයිට් නෑ! තාම හදලත් නෑ! ඇමැති දන්නවද දන්නෙත් නෑ! ලැජ්ජයි කියන්න! කරන්න බැරි නම් දමලා ගහලා යන්න! VIDEO I Sri Lanka Latest News

March 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉංගිරියේ අවට ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලි සැපයුම ඇණ හිටීමෙන් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩල සේවකයන් අකාර්යක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බවය.

ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයට හමාගිය සුළඟකින් ගස් කිහිපයක් කඩා වැටී අධිබලැති විදුලි රැහැන් කණු 3ක් බිඳවැටී ඇත්තේ පසුගිය මාර්තු 22 වනදා පස්වරුවේදීය.

මේ හේතුවෙන් ඉංගිරියේ සිට කොළඹ දක්වා ඇති හඳපාන්ගොඩ, මහා ඉංගිරිය, රයිගම්වත්ත, ඉමගිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලිය ඇණ හිට තිබේ.

ඉන් ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

විදුලි පෑස්සුම් කර්මාන්තය ජීවනෝපාය කරගත් බොහෝ දෙනෙකු මෙම ප්‍රදේශවල ජීවත්වන අතර ඔවුන්ට උදාවී ඇත්තේ සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකි.

එමෙන්ම ස්වයං රැකියා කරන පිරිස්, වෙළෙඳසැල් පවත්වාගෙන යන පිරිස්ද දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

වෙළෙඳුන් පවසන්නේ, ශීතකරණ තුළ ගබඩා කර තිබූ මස්, මාළු, යෝගට්, අයිස් ක්‍රීම් මෙන්ම බීම වර්ග මෙන්ම තවත් ආහාර ද්‍රව්‍ය රැසක්ද මේ වනවිට නරක් වී ඇති බවය.

විදුලි සැපයුම ඇණහිටීම නිසා, මේ දිනවල සාපෙළ විභාගයට පෙනී සිටින දරුවන්ද සිය පාඩම් කටයුතු සිදුකරන්නේ කුප්පි ලාම්පු එළියෙනි.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 4ක සිට වෙහෙසුන ද යළි විදුලි සැපයුම ලබාදීමට ඔවුන් අසමත් වී තිබේ.

ගම්වාසීන් පවසන්නේ, හඳපාන්ගොඩ ප්‍රදේශය විදුලිබල අමාත්‍යවරයාගේ ගම් ප්‍රදේශය වන බැවින් ඒ පිළිබඳව සළකා හෝ විදුලි සැපයුම යථාවත් කිරීමට කටයුතු කරන ලෙසය.

SendShareShare
Previous Post

ඇමැති බිමල් නම් කිව්වේ යානය හොඳයි නියමුවාගේ අත්වැරැද්දෙන් යානය කඩන් වැටිලා කියලයි! දැන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කියනවා වාර්තාව තවම ඇවිත් නෑ.. අනතුරට හේතුව තවම තියන්න බෑ කියලා! දැන් කවුරු කියන එකද පිළිගන්න ඕන! I Sri Lanka Latest News

Next Post

අලි ඇතුන් බල්ලො බළල්ලු වගේ මරා දානවා! මේකට එරෙහිව නැගී සිටින්න සියලු දෙනා අප්‍රේල් 2 සවස 3ට කොටුව දුම්රියපොළ ඉස්සරහට එන්න! අලි ඇතුන් මරා දමනවාට එරෙහිව ජනහඬ පෙන්වන්න! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.