• About us
  • Contact us
Wednesday, July 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2023 ඉඳන් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ තියලා නෑ! 700ක් අමාරුවේ..! සිද්ධි-යුනානි-වෛද්‍ය ක්ෂේත්‍රවල බරපතළ අර්බුදයක්! පාරම්පරික වෙදකම සුරැකීමේ සංවිධානය විපක්ෂනායක සජිත් හමුවී අසාධාරණය කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 15, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
2023 ඉඳන් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ තියලා නෑ! 700ක් අමාරුවේ..! සිද්ධි-යුනානි-වෛද්‍ය ක්ෂේත්‍රවල බරපතළ අර්බුදයක්! පාරම්පරික වෙදකම සුරැකීමේ සංවිධානය විපක්ෂනායක සජිත් හමුවී අසාධාරණය කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආයුර්වේද සිද්ධි යුනානි යන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රවල බරපතල අර්බුදයක් ඇති බවත් 2023 අප්‍රේල් මාසයේ සිට පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම නිසා 700කට වැඩි පිරිසක් අසරණ වී ඇති බවත් මොවුන් මුදල් පවා විභාගයට ගෙව්වත් විභාග නොපැවැත්වීම නිසා අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික වෙදකම සුරකීමේ සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී ය

පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ගුරුගෝල ගුරුකුල ක්‍රමය අද වන විට බරපතල බාධා රැසකට මුහුණ පා ඇති බවත් ගුරු වෛද්‍යවරුන් යටතේ වසර 7-10 කාලයක් සතියකට පැය 36ක පුහුණවක් ලැබීමේ දී වෙනත් රැකියාවක නිරත වීම තහනම් බවත් මේ නිසා ජීවත් වීමේ ගැටලුවක් ඇති නිසා දැනට ඉල්ලුම් පත්‍ර බාර ගත් අයට අවශ්‍ය ලිඛිත හා වාචික විභාග කඩිනමින් පවත්වා සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට කාලයක් පුරා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය අකර්මන්‍ය වී ඇති බවත් මුදල් අය නොකර නොමිලේ ඉගැන්වූ පාරම්පරික වෛද්‍ය විද්‍යාල 11ක් වැසී ගොස් ඇති බවත් මේ විද්‍යාල වැසී යාම යනු පාරම්පරික වෛද්‍යවරුන්ට කරන බරපතල අසාධාරණයක් බවත් 1961 ආයුර්වේද පනත සක්‍රීය කිරීම වැදගත් බවත් ඉන්පසු පැමිණි අනපනත් පුද්ගලික වුවමනා මත ක්‍රියාත්මක වූ නිසා මේ ගැන ද සැලකිලිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේද ගැටලු රැසක් ඇති බවත් ඖෂධ නිෂ්පාදනයට ගන්නා වර්ග 500ක් තහනම් කර ඇති බවත් ඒ නිසා ඖෂධ නිෂ්පාදනය අඩාල වී ඇති බවත් මේ ඖෂධ නිෂ්පාදනය කරනවා වෙනුවට ඩොලර් කැපකර මේ ඖෂධ ගෙන්වීම රටේ සංචිතවලට ද බලපාන බවත් ඒ නිසා මේ අසාධාරණ වළක්වා දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද මේ ක්⁣ෂේත්‍රය විධිමත් කිරීම තුළින් ආයුර්වේද සංචාරක කර්මාන්තය පවා නිර්මාණය කළ හැකි බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ පවා එවැනි දේවල් සිදු වු නිසා මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් සිද්ධි යුනානි හෝමියෝපති චීන කටු සේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ද සුරක්ෂිත කළ යුතු බවත් මේ ගුරු ගෝල ප්‍රතිපත්තිය අහෝසි කරමින් වයස අවුරුදු 70ට අඩු වයස් සීමාව පමුණුවා ගුරුවරුන්ට වසර 15ක පළපුරුද්ද යන කරුණු නිසා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීම නිසා මේවා ගැන නැවත සිතිය යුතු බවත් නිසි නිවැරදි යාවත්කාලීන කිරීමක් අනපනත් තුළ සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මීගමු හිරේ දොර කවුළුවෙන් තුවක්කුව ඇතුළට දමා වෙඩි තිබ්බ නියාමකව මහනුවරට යවයි!  I Sri Lanka Latest News

Next Post

ඉරානයත් ගහන්න පටන් ගනී! බහරේනයේ පිහිටි අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කරයි! I Sri Lanka Latest News

MORE NEWS

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News
Exclusive

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News

Load More
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා ඇති බදු නම් අඩු කර ඇති බවත් 2026 ජනවාරි සිට ජුලි...

Read more
ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.