බහරේනයේ පිහිටි අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානයේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය, නාවික ආධාරක කළමනාකරණ මධ්‍යස්ථානය, ගබඩා සංකීර්ණ සහ ඉන්ධන ටැංකි විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා.Sri Lanka Latest News
අද (15) උදෑසන තමන් එල්ල කළ “දැඩි ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක්” (Crushing response) මගින් මෙලෙස විනාශ කර ඇති බව එම බලකාය සඳහන් කර ඇති අබ්වයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.










