• About us
  • Contact us
Wednesday, July 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News

July 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

ඉන්දියාවේ එක්තරා සමීක්ෂණ ආයතනයකින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, ලංකාව ඇතුළු ආසියානු රටවල වෛද්‍යවරුන්ගේ ආයු අපේක්ෂාව අනෙකුත් වෘත්තීන්වල නියැලී සිටින වෘත්තිකයන්ගේ ආයු අපේක්ෂාවට වඩා අඩු බවයි.

ඉහත සමීක්ෂණයට අනුව, ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව ද හොඳ මට්ටමක නොපවතී. කෙසේ වෙතත්, ඊට ප්‍රතිපක්ෂව, ලංකාව තුළ ප්‍රධාන ධාරාව තුළ දේශපාලනයේ නිරතව සිටින දේශපාලනඥයන්ගෙන් 65% ක් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් යුත-ුව පහසුවෙන් වයස අවුරුදු 65 පසු කරන බව වෛද්‍ය චමිල් සංජීව පවසයි.

ඊට අමතරව, පාර්ලිමේන්තුව සහ පළාත් සභාව නියෝජනය කරන දේශපාලනඥයන්ගෙන් 10% ක් වයස අවුරුදු 75 පසුකර ඇති බව පවසන වෛද්‍ය චමල් සංජීව, ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ නිරතව සිටින දේශපාලනඥයන් පස් දෙනෙකු වයස අවුරුදු 80 පසුකර ඇති බව ද පවසයි.

දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව මෙසේ ඉහළ යාමට හේත-ුව, ඉතාම ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට ඇති පහසුව, හොඳ රක්ෂණාවරණයක් තිබීම සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ දී සාමාන්‍ය පුරවැසියන්ට නැති වරප්‍රසාද ඔවුන්ට හිමිව තිබීම ආදියයි.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් යානා 2ක් මැදපෙරදිග උඩුගුවනේදී මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකට මැදිවෙයි! ගොඩබාන්න ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් අවකාශ වසා දමයි! ආපහු එන්න ඉන්ධනත් නෑ! ගුවන් අවකාශය විවෘත කරන තෙක් මගීන් එක්ක පැයකට වැඩි කාලයක් ගුවනේ කරක් ගහලා! I Sri Lanka Latest News

Next Post

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

MORE NEWS

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More

රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා ඇති බදු නම් අඩු කර ඇති බවත් 2026 ජනවාරි සිට ජුලි...

Read more
ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper