මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබුවේ යැයි කියන බන්ධනාගර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා.Sri Lanka Latest News
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන අදාල නිලධාරියා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස මාරු කිරීම සිදුකළ බවයි.










