සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය අද පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.Sri Lanka Latest News
ඒ අනුව ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගය ලබා ගන්නා ලද්දේ ඡන්ද 19ක් පමණි.








