ඉරානය පුරා රහසිගත පිපිරීම් වාර්තා වෙයි.Sri Lanka Latest News
ඒ අතර ඉරාන නාවික හමුදා ප්‍රධානි රේසා ටැංසිරි ඉලක්ක කරගත් බවද වාර්තා වෙයි.එය නිළ වශයෙන් තහවුරු වී නොමැත.
ඉරානයේ පහත සඳහන් ප්‍රදේශවල පි!පි!රීම් සිදු උන බව වාර්තා වෙයි.
බන්දාර් අබ්බාස්
තබ්‍රිස්
අහ්වාස්
ෆරාන්ඩ්
ටෙහෙරාන්
කෙෂ්ම්










