දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් යුතුව ලුණුගම්වෙහෙර ගොවි ජනපදවල කුඹුරු අක්කර 4000කට ජලය සපයන ප්‍රධාන ඇලේ රොන්මඩ ඉවත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව එහි සමාරම්භක උත්සවය ලබන ඉරිදා (03) උදෑසන 11ට කුඩාගම්මන 6, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලදී පැවැත්වීමට නියමිතය.
එහිදී අදාළ යන්ත්‍රෝපකරණ සදහා අවශ්‍ය ඉන්ධනවල පූර්ණ දායකත්වය විපක්ෂනායකවරයා විසින් දැරීමට නියමිතය.













