ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්‍රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවැසීය.Sri Lanka Latest News
ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමෝපාය යොදා ගැනීමට බලධාරීහු කටයුත කළහ.
ඒ අනුව අද සිට ඉන්ධන මිලදී ගැනීමට QR ක්‍රමෝපාය අවශ්‍ය නොවේ.










