• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක කුලී රථ 2000කට වඩා තියෙනවා! එහෙම තියෙද්දි පික්මී-ඌබර් කුලී රථ කටුනායකට ඇතුළත් කරන්නත් ඇමැති අවසර දීලා! පවුල් 2000කට වෙච්ච අසාධාරණයක් විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී මතු කරයි! VIDEO I Sri Lanka Latest News

June 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගමේ ඉස්කෝලවලට බස් එකක් පරිත්‍යාග කරන එකට ප්‍රසන්න රණතුංගට ප්‍රශ්න ගොඩයි! කොහෙන්ද සල්ලි? කව්ද දෙන්නෙ? අරගලයෙන් හම්බකරපුවාද‍? ඒ මොහොතේම නැගී සිටි විපක්ෂනායක සල්ලි එන හැටි… සල්ලි තියෙන තැන… සල්ලි වියදම් කරන හැටි… එකින් එක හෙළිකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව ලියාපදිංචි කුලී රථ 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් මෙම කුලී රථ සේවයේ සමිති 6ක 1057කුත් ටෙන්ඩර් ක්‍රමයට කවුන්ටර් හරහා 1000කට ආසන්න ප්‍රමාණයකුත් කුලී රථ හා විදේශීකයන් ප්‍රවාහන සේවාවේ නිරතව සිටියත් පසුගිය දිනක ගුවන්තොටුපොළ බාර ඇමතිවරයා විසින් මෙවැනි සේවාවක් තිබිය දී ඌබර් සහ පික්මී සේවාවන් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් කාලයක් පුරා කුලී රථ සේවාවේ නිතරව සිටි පිරිසට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. Sri Lanka Latest News

පසුගිය දිනක කුලී රථ සේවා සංගම් කිහිපයක සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙම අසාධාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගීය.

දැනගන්නට ඇති තොරතුරු අනුව කිසිදු ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව මෙම නව ඇතුළත් කිරීම සිදු කර ඇති බවත් මිට පෙර රටේ ඇති වූ කොරෝනා ව්‍යාප්තිය පාස්කු ප්‍රහාරය සහ ආර්ථික අවපාතය හේතුවෙන් කුලී රථ රියදුරන්ට හිමි වාර සංඛ්‍යාව පවා අඩු කර ඇති මොහොතක මෙවැනි ක්‍රියාවක ඇමතිවරයා නිතර වී අනුමත කළ නොහැකි බවත් එය කුලී රථ රියදුරන්ට අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගුවන්තොටුපොළ ඇතුළත මෙම සමාගම් ද්විත්වයේ දැන්වීම් පවා ප්‍රචාරය කරන බවත් මේ හේතුවෙන් කුලී රථ රියදුරන් 2000කට ආසන්න පිරිසකගේ රැකියා සහ පවුල් අනාථ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නව සංකල්ප ගෙන ඒමේදී කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන ආකාරයට එය සිදු විය යුතු බව යි.

SendShareShare
Previous Post

මීට කලිනුත් දවස් 3ක් පරක්කු වුණා! ඊයෙත් පැය 12ක් පරක්කු නිසා ගමන කැන්සල් වුණා! UL කියන්නේ ‘Usual Late’ කියන එකද? ශ්‍රී ලංකන් පරක්කු වෙන එක ගැන දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! ශ්‍රී ලංකන් ගැන ලැජ්ජයි! කොච්චර කිව්වත් අහන්නේ නෑ! ඇමැති මනූෂ උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මුතුරාජා’ තුවාල වෙලා වලිගෙ පණුවො ගහලා වැටිලා ඉද්දිත් කන්දෙ විහාරේ හාමුදුරුවො ඇතා දෙන්න බෑ කිව්වා! හැබැයි එක්තරා කාන්තාවක් රත්තරන් බුදුපිළිමයක් තෑගි කළාට පස්සේ ඇතා දෙන්න හාමුදුරුවො කැමැති වෙලා! තව තායිලන්තෙ යන්න ටිකට් 3කුත් දීලා කියලා ආරංචියි! මේ කියන කතාව ඇත්තක්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.