ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මගින් කොරියානු ශ්‍රමිකයන් රැගෙන යාමේදී දිගින් දිගටම සිදුවන ප්‍රමාද වීම පිළිබදව අද දින දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය. Sri Lanka Latest News
එහිදී ඇමැති මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ ඉදිරියේදී කොරියානු ගුවන් සේවය ලංකාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව දක්වා පමණක් ශ්‍රමිකයන් රැගෙන යාමට සැලසුම් කර ඇති බවත්ය.










