තායිලන්තය මගින් ප්‍රදානය කළ මුතුරාජා ඇතා බරපතළව තුවාල ලබා සිටියදීත් කන්දෙ විහාරයේ හිමියන් විසින් ඇතා බාරදීමට නොහැකි බව ප්‍රකාශ කර තිබූ බවත්, පසුව තායිලන්ත කාන්තාවක විසින් රන් බුදු පිළිමයක් පූජා කිරීමෙන් අනතුරුව ඇතා නිදහස් කිරීමට පියවර ගෙන තිබූ බවත් සත්ත්වවෙිදිනියක වන පංචාලි පනාපිටිය මහත්මිය සදහන් කර සිටියාය. Sri Lanka Latest News
තවදුරටත් ඇය කියා සිටියේ විහාරයේ තිදෙනකුට තායිලන්තයට යාම සදහා ගුවන් ප්‍රවේශපත් 3ක් ලබා දීමටද පියවර ගෙන ඇති බවකි.










