• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමන්ට එරෙහි ජනතා සුනාමිය දැකලා ආණ්ඩුවට පිස්සු හැදිලා! ජනතා අරගලයකට බය වෙච්ච මේ වගේ ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත්ම තිබිලා නෑ! මේ වගේ බියගුලු වැඩවලින් අරගලය නවත්වන්න හිතන්නවත් බෑ! පොලිස් ඇඳිරි නීතිය ගැන විපක්ෂනායක වහාම නිවේදනයක් නිකුත් කරයි!

July 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රූකඩ අගමැති කෙනෙක් පත්කරලා ගෝඨාගෝහෝම් නිහඬ කළා! බදු ගහලා සමාජ මාධ්‍යයත් නිහඬ කළා! කාබනික මිත්‍යාවෙන් කෘෂිකර්මාන්තය විනාශ කළා! අද ජනතාවට කන්න නෑ! අපි ජනතාවට කන්න දෙන්න වගා සංග්‍රාමයක් ආරම්භ කරනවා! සජිත් රටටම කන්න දෙන මහා සටනකට සූදානම් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොලිස් ඇඳිරි නීතිය, සිහිමූර්ඡා වූ ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණයි!

මේ රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව යම් පමණක හෝ දැනුමක් ඇති කිසිවෙකුට ගත හැකි තීරණයක් නොවේ.

 මේ වන රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි කොටසක් සිටින්නේ පෝලිම්වල ය.ඇතැමුන් දින දෙක තුන පෝලිම් වල සිටී.විශේෂයෙන්ම බස්නාහිර පලාත ආශ්‍රිතව ඒ තත්ත්වය අතිශයින් උග්‍ර ය.එලෙස පෝලිම් වල සිටින ජනතාව අතරමං කොට මේ බියගුළු ඇඳිරි නීතිය පනවා තිබේ.

තමන්ට එරෙහිව සුනාමියක් සේ නැග එන ජනතා විරෝධයට බියපත්ව ආණ්ඩුව උන්මත්තක ලීලාවෙන් හැසිරෙන අතර මේ හදිසි ඇඳිරිනීතිය එහි ආසන්නම ප්‍රතිඵලයයි.
තවත් මෙබඳු කඩාකප්පල්කාරී මර්ධනකාරී කටයුතු රැසක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තුළ ඇති බවට ද බවටද සැක නැත.
ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට මෙතරම් බිය වුණු ආණ්ඩුවක් ඉතිහාසයේ කිසි දිනක තිබී නැති අතර ආණ්ඩුවේ මෙවන් බියගුළු උත්සාහයන් තුලින් සිදු වන්නේ ජනතාවගේ උද්යෝගය තව තවත් වර්ධනය වීම බව බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

එමෙන්ම,

මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීමේ අරගලය ආණ්ඩුවේ මෙවැනි ප්‍රාථමික බියගුළු ක්‍රියාවලින් මැඩ පැවැත්විය නොහැකි බවද අපි අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක

SendShareShare
Previous Post

පොලිස් ඇඳිරි නීතිය කියලා එකක් නීති පොතේ නෑ! මේක අරගලය මර්දනය කරන්න ගත් නීතිවිරෝධී උත්සාහයක්! දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් පොලිසියට නීතිය සුද්ද සිංහලෙන්ම උගන්වයි! (VIDEO)

Next Post

නීති විරෝධියි! මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්! මෙහෙම පොලිස් ඇඳිරි නීතිය දාන්න පොලිස්පතිට තියෙන බලය මොකද්ද? නීතීඥ සංගමයත් ප්‍රශ්නයට මැදිහත් වෙයි! පොලිස්පතිට දැඩිව විරෝධය පළ කරයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.