ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
එම අවස්ථාවේදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ මෑත ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවේ නියෝජිතයෙක් වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම යෝජනාව සම්මත කිරීමය.