අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ක්‍රිකට් ආයතනයට එරෙහි විවාදයේදී පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් ඡන්දය විමසන අවස්ථාවට එක් නොවී සිටීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයටද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පැමිණ නොමැති බවද වාර්තා වේ.