රට බංකොලොත් කළ පිරිස සොයා බැලීම සදහා ආණ්ඩුව පත් කළ කමිටුව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමාන වන බැවින් එම කමිටුව වර්ජනය කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ විපක්ෂය මගින් ඒ පිළිබද සොයා බැලීම සදහා පත් කළ කමිටුවෙන් එම පිරිස සොයාගන්නා අතර ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමටත්, එම දේපොළ නැවත ලබා ගැනීමටත් කටයුතු කරන බවය.










