• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකතුමා දීපු නිර්දේශය විපක්ෂය පිළිගනී! ලබන සතියේ සිට නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබාදෙන පිළිතුරු පිළිනොගන්න තීන්දු කරයි!  I Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
කතානායකවරයාගේ තීන්දුවට එරෙහිව සජිත් විරෝධය පළ කරලා කළ කතාවෙන් පසු විපක්ෂය සභාව මැද්දට ඇවිත් කතානායකවරයාට විරෝධය පළකරයි! උද්ඝෝෂණ මැද්දේ කතානායකතුමා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන පාර්ලිමේන්තු සතියේ සිට නියෝජ්‍ය අමාතවරුන් ලබාදෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.Sri Lanka Latest News

ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යවස්ථාදායකට වග නොකියන බව ප්‍රකාශ කරමින් එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කතානායකවරයා තීරණය කළ බවයි.

මේ අනුව කිසිදු නියෝජ්‍ය අමාත්‍යවරයකුට වගකීමක් භාරගත නොහැකි බවත් කථානායකතුමාගේ මෙම තීරණය මත නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වගකීම් ගැන ගැටළු මතුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ තත්ත්වය මත ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබාදෙන පිළිතුරු පිළිනොගැනීම නිසා බරපතල තත්ත්වයක් මතුවන බවත් මේ නිසා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ කැබිනට් අමාත්‍යවරයාටම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවන බවත් දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

SendShareShare
Previous Post

ගිනිගත්ත රට බාරගත්ත නේපාල අගමැතිවරියට අනුර සුබපතයි!  I Sri Lanka Latest News

Next Post

කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා… ටවුම වටේ තැන් තැන්වල හොර මැරකං පිරිලා…! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.