ඊයේ රාත්‍රියේ, නේපාල අන්තර්කාලීන රජයේ නව අගමැතිනිය ලෙස දිවුරුම් දුන් සුෂීලා කාර්කි මහත්මියට, ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.Sri Lanka Latest News
ඇයගේ නායකත්වය යටතේ නේපාලයට කල් පවතින සාමයක් උදාවනු ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදය කරා සුමටව යළි පැමිණෙනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය එක්ස් පණිවිඩයෙන් දන්වා සිටියි.










