• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කල් තිබ්බ ලොකුම සැණකෙළි භූමියට ලයිට් නොදී පළමු වතාවට සංවිධාන කරන දේශපාලන සැණකෙළි භූමියකට නුවරඑළිය විදුලි සමාගම ලයිට් දීලා! ඒ දීලා තියෙන්නෙත් පුදුම විදිහට..! PHOTOS I Sri Lanka Latest News

April 12, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
මෙච්චර කල් තිබ්බ ලොකුම සැණකෙළි භූමියට ලයිට් නොදී පළමු වතාවට සංවිධාන කරන දේශපාලන සැණකෙළි භූමියකට නුවරඑළිය විදුලි සමාගම ලයිට් දීලා! ඒ දීලා තියෙන්නෙත් පුදුම විදිහට..! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සෑම වසරකම අප්‍රේල් මාසයේ නුවරඑළියේ සංවිධානය වන වසන්ත සැණකෙලියේ විනෝද සැණකෙළි භූමියක් සඳහා ඉල්ලුම් කළ තාවකාලික විදුලි සබඳතාවයන් ලබා නොදී එයට සමානවම පවත්වාගෙන යනු ලබන මෙම වසරේ ප්‍රථම වතාවට පැවැත්වීමට සංවිධානය කරන දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ හිතවත් කණ්ඩායමකට අයත් සැණකෙළි භූමියක් සඳහා නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් වෙතින්  තෙකලා විදුලි සම්බන්ධතාවයක් ලබාදී ඇති බව නුවරඑළිය නගරයේ වසර ගණනාවක් සැණකෙළි භූමි සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කරන සැණකෙලි සංවිධායක ප්‍රභාත් කුමාර මහතා චෝදනා කරයි ,

තවද ඔවුන් විසින් සැණකෙළි භූමිය සඳහා වරලත් විදුලි ඉංජිනේරුවරයකු ලවා සැලසුම් සකස් කර විදුලිය ඉල්ලුම් කළ ඉල්ලුම් ලිපියට පිළිතුරු වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ අංක : CGES/2026 හා 2026.03.30 දිනිති චක්‍රලේඛන ප්‍රකාරව සැණකෙළි භූමිය තුල 100  දෙනෙකුට අධික පිරිසක් එක් රැස් වන ඕනෑම තැනකට පොදුවේ විදුලිය ලබාදීමට නොහැකි බව පවසා නුවරඑළිය  ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ්හි ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්.එම්.එන්.ඩී.නිසන්සලා මහත්මියගේ අත්සනින්  ලිපියක් මගින් දැනුම් දුන්නද එයට වඩා අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන විශාල භූමි ප්‍රමාණයක ස්ථාපනය කර තිබෙන  සැණකෙළි භූමියක් සඳහා තෙකලා විදුලිය ලබාදී ඇත්තේ නුවරඑළියේ ප්‍රබල දේශපාලකයකයන්ගේ හිතවත්කම මත ක්‍රියාත්මක වන සැණකෙළියකට බව ඔහු වැඩි දුරටත් චෝදනා කළේය ,Sri Lanka Latest News

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ දේශපාලන හිතවත්කම් මත ක්‍රියාත්මක කරන සැණකෙළි භූමියේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එලෙස තම සැණකෙළි භූමියට සිදු කරන පලි ගැනීමක් හා කෙනෙහිලි කමක් වශයෙන් විදුලි සම්බන්ධතාවය ලබා නොදුන් බවයි ,

එමෙන්ම පිරිස සියයකට අධික ප්‍රමාණයක් සහභාගි වන ස්ථාන කීපයකට එකලා විදුලිය ලබාදීමටද කටයුතු කර ඇති පසුබිමක ඇතැම් ස්ථානවල එකලා විදුලි පද්ධතියකින් වෙළඳසැල් පහළවකට ආසන්නන ප්‍රමාණයකට විදුලිය ලබාදීම සිදුකර ඇති බවද සැණකෙළි සංවිධායක පාර්ශවය නියෝජනය කරන විදුලි කාර්මික ශිල්පී ඉන්දික ප්‍රියදර්ශන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය ,

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර 15 කට අධික කාලයක් තමන් නුවරඑළිය වසන්ත සැණකෙළියේ විදුලි කාර්මික ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන අතර සෑම වසරකම වසන්ත සැණකෙළිය වෙනුවෙන් එකලා විදුලි පද්ධති කිහිපයක් සහ තෙකලා විදුලි පද්ධති කීපයක් අවශ්‍යතාවය පරිදි ලබාගත් නමුත් මෙවර විදුලි පද්ධති නිසි ආකාරව ලබා නොදීමෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ,

සැණකෙළි භූමි සංවිධායකවරුන්  විසින් සිදුකළ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා නුවරඑළිය නගරයේ ස්ථාපනය කර ඇති තවත් සැණකෙළි භූමියක් තුළ අප සිදු කළ සොයා බැලීමකදී එයට තෙකලා විදුලි සබඳතාවයක් ලබාදී තිබීමක් දක්නට ලැබුණු අතර එම විදුලි පද්ධතිය ඇතැම් ස්ථානවල් වල අනාරක්ෂිත ආකාරයෙන් දක්නට ලැබීමක්ද අවධානයට ලක් විය ,

තවද නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය රථ ගාල අසල ලබා දී තිබුණු එකලා විදුලි සම්බන්ධතාවයකින් ස්ථාන පහළවකට ආසන්න ප්‍රමාණයකට විදුලිය කුඩා රැහැන් වලින් ඇද තිබුණු ආකාරයක්ද අවධානයට ලක් විය ,

මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය  ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් හි විදුලි ඉංජිනේරු ධම්මික මහතාගෙන් අප සිදුකළ විමසමකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ නුවරඑළියේ නුවරඑළිය  ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් ආයතනයයේ ආයතනට පැමිණෙන ඉල්ලීම් පිළිබඳව හා ඒ හා සම්බන්ධ ලියකියවිලි පරිශීලනය කර විදුලි සම්බන්ධතාවයන් ලබා දෙන නමුත් මෙම ගැටළුව පිළිබඳ ආයතන ව්‍යුහයත් සමඟ තමන්ට කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි බවය .

SendShareShare
Previous Post

විගණන වාර්තාවෙනුත් තහවුරු කළා…! IMF එකත් කිව්වා…! කිරි දියෙනි දෙව්වත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්! කාලා බලන්න ආසා හිතෙයි…! Sri Lanka Latest News

Next Post

ඉන්දියානු ගීත කෝකිලාව ආශා බෝස්ලේ දිවි සැරිය නිමා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.