මාලිමාවේ දින 100 සම්බන්ධයෙන් විපක්ෂනායක මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේගවත් කතාවක් සිදුකළේය.Sri Lanka Latest News
මිනිත්තු 2යි තත්පර 14ක් ඇතුළත කළ සිය කතාවෙන් පෙන්වා දුන්නේ මෙම දින 100 ඇතුළත ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවකි.










