2025 වර්ෂය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පත්කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඊට අදාළ ලිපිය ඒ මහතා වෙත බාරදීමට විපක්ෂනායකවරයා පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.
ප්‍රසාද් සිරිවර්ධන මහතා මෙවර මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ දක්ෂ, තරුණ මන්ත්‍රීවරයෙකි.











