• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩින් ආවා – උඩින්ම ගියා…! ඉරණවිල අබිරහස! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
උඩින් ආවා – උඩින්ම ගියා…! ඉරණවිල අබිරහස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළක් ආසන්නයේ හඳුනා නොගත් පියාඹන වස්තුවක් (UFO) සැරිසැරූ බව කියන වීඩියෝවක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා අදහස් දක්වා තිබේ. පසුගිය සිකුරාදා අලුයම 3.00ට පමණ ඉරණවිල ‘ඇමෙරිකානු හඬ’ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අසලදී මෙම අත්භූත ආලෝකය නිරීක්ෂණය වූ බවත්, මෙවැනි දර්ශන ඇතුළත් වීඩියෝපට තමන් වෙත සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත නිරීක්ෂණය සඳහා නිතර ලැබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙම සිදුවීමට මුහුණ දුන් ඉස්සන් ගොවියකු පවසා ඇත්තේ අහසේ දිස්වූ නිවෙමින් දැල්වෙන ආලෝකයකට තමන් විදුලි පන්දමකින් සංඥා කළ බවත්, ඉන් මිනිත්තු 15කට පමණ පසු එම ආලෝකය වේගයෙන් තමන් දෙසට පැමිණි බවත්ය. එය යම් ආකාරයක යානයක් සේ දිස්වූ බවත්, තමන් බියට පත්ව පලායන විට එම වස්තුව තමන් පසුපස හඹා ආ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අලුයම 5.45 පමණ වන තෙක් අහසේ දීප්තිමත් වස්තූන් දෙකක් රැඳී තිබූ බවත්, තම සගයකු විසින් එම සිදුවීම වීඩියෝ ගතකළ බවත් ඔහු පවසයි.
මෙම දර්ශනවල විද්‍යාත්මක පසුබිම සහ ඒවායේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා මේ වනවිට විද්වතුන්ගේ අවධානය යොමුවී ඇත.

SendShareShare
Previous Post

සාදුකින් පෙළෙන උන් – දැන් ඉතින් නැගිටියව් – අන්තිම සටනට සැරසියව්…! කොළඹ උන්ගෙ නොවෙයි ගමේ ගෑනුන්ගෙ සටනට පෙළගැසෙව්…! Sri Lanka Latest News

Next Post

ගෝඨා දේශපාලනය සම්පූර්ණයෙන්ම අතහරී! ආධ්‍යාත්මික පැත්තට ජීවිතය කැපකරයි! ! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.