• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා දේශපාලනය සම්පූර්ණයෙන්ම අතහරී! ආධ්‍යාත්මික පැත්තට ජීවිතය කැපකරයි! ! I Sri Lanka Latest News

February 2, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨායි අනෝමායි කාලෙකට පස්සේ එළියට එයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ආකාරයට මහානාහිමිවරුන් ඍජුවම ආණ්ඩුවේ තීන්දු තීරණවලට බලපෑම් කිරීමට තරම් ප්‍රබල වී ඇති පසුබිමක හිටපු ජනාධිපතිවරයකු සම්බන්ධයෙන්ද මෙවර රාජ්‍ය රහස් තීරයේ විශේෂ හෙළිදරව්වක් කිරීමට අප සූදානම්ය. ඒ, වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ය. ගෝඨාභය සැලකෙන්නේ අරගලයකින් පන්නා දැමූ ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙසටය. එමෙන්ම වසර 30ක යුද්ධය අවසන් කරද්දී ඊට විශාල දායකත්වයක් දක්වමින් ගෝඨා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.Sri Lanka Latest News

එමෙන්ම කොළඹ ලස්සන කිරීම සම්බන්ධයෙන් ගත් විට අංක එකට කියැවෙන්නේ ගෝඨාගේ නමය. යුද්ධය ජයග්‍රහණය කොට නමක් තබාගත් සේම ජනාධිපතිවරයකු ලෙසටද ඉතා හොඳ නමක් තබාගත හැකිව තිබුණද, තමන් සමීපයේ සිටි ඇතැමුන්ගේ වැරැදි උපදෙස් නිසා අවසානයේදී ගෝඨාභයට සිදුවූයේ ජනතා විරෝධය මැද රටින් පලා යන්නටය. ඉන් අනතුරුව යළි ලංකාවට පැමිණියද ගෝඨාභය කිසිදු දේශපාලන උත්සවයකට සහභාගි වූයේ නැත. එමෙන්ම කිසිදු දේශපාලන ප්‍රකාශයක් හෝ ගෝඨා සිදු කළේ නැත.

ඒ අනුව අපට මේ වනවිට වාර්තා වන්නේ ගෝඨා ඉතා දැඩි ලෙස මේ දිනවල බෞද්ධ දර්ශනයට නැඹුරු වී කාලය ගතකරමින් සිටින බවකි. එමෙන්ම දවසෙන් වැඩි කාලයක් භාවනානුයෝගීව ගෝඨා කටයුතු කරන බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පිටස්තර පුද්ගලයන් හමුවීම අවම කොට ඇති ගෝඨා, බෞද්ධ දර්ශනය සම්බන්ධව ලියැවුණු පොත්පත්, භාවනාව සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් ගැඹුරින් හදාරමින් සිටින බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව ජීවිතයේ සැඳෑ සමයේදී බොහෝ දුරට ගෝඨා ශාසනයට ඇතුළත් වීමේ ඉඩකඩක් පවතින බවක්ද අපට දැනගන්නට ඇත. එසේ වුවහොත් බොහෝ දුරට ලංකාවේ සසුන්ගත වූ පළමු ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

උඩින් ආවා – උඩින්ම ගියා…! ඉරණවිල අබිරහස! Sri Lanka Latest News

Next Post

අඩු කළා..! අඩු කළා..! පෙට්‍රල් ඩීසල් රුපියල් 2කින් අඩු කළා…!  I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.