තැලින් POPULAR AWARDS 2024 සම්මාන උළෙලේදී හිරු නාලිකාව සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය.Sri Lanka Latest News
ඒ අනුව වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාළිකාව, වසරේ ජනප්‍රියම වැඩසටහන සහ වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සම්මානය හිරු නාළිකාව දිනාගත්තේය.










