මෙරට ජනප්‍රියම මාධ්‍යවේදියා ලෙස චමුදිත සමරවික්‍රම මහතා සම්මාන දිනා ඇත.Sri Lanka Latest News
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී නිමාවූ Popular Awards සම්මාන රාත්‍රියේදී සමරවික්‍රම මහතා ට මෙම සම්මානය ලබා දී ඇත
ඔහු මේ වන විට හිරු TV ආයතනයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අතර Youtube නාළිකාවක්ද පවත්වාගෙන යයි.
ඔහු මෙහෙයවන හිරු TV ‘සලකුණ’ වැඩසටහනට පැමිණෙන ආරාධිතයාට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදෙන වැඩසටහනක් ලෙසද ජනප්‍රියය.