මහනුවර තරුණයන් දෙදෙනකුට කුරුසියේ තබා ඇණ ගැසූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින මහනුවර ප්‍රදේශයේ කපුවකු බව කියන දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැත්තා සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එහිදී ඔහු පවසන්නේ මේ සිදුවීම පසුපස මත්කුඩු ජාවාරම් කරන පිරිස් සිටින බවකි.
තමන් ඉදිරියේ නීතියට බාරවන බවත් එහිදී ඔහු සදහන් කොට ඇත.










