• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිගේ ගජ මිතුරෙක් සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා කියලා සමාජ මාධ්‍යයේ ගිය පුවතත් අරන් බුද්ධශාසන ඇමැති පොලිසි යයි! නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න!  I Sri Lanka Latest News

February 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමැතිගේ ගජ මිතුරෙක් සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා කියලා සමාජ මාධ්‍යයේ ගිය පුවතත් අරන් බුද්ධශාසන ඇමැති පොලිසි යයි! නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ගජ මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා මැයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් පරිගණක විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පැවැසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මේ කියන විදිහේ ව්‍යාපාරික මිතුරෙක් මට නැහැ. සුනන්ද දීපාල් කියලා හඳුන්වාදී ඇති පුද්ගලයා මා දුරට දැකලා තියෙන්නේ එකම එක දවසක් පමණයි. ඔහු සමඟ වචනයක් හෝ කතා කර තිබේ නම් මේ ප්‍රවෘත්තියෙන් පස්සේ මම ඔහුගේ දුරකථන අංකය සොයාගෙන කරපු කරුණු පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් විතරයි.

ඔහු මගේ ව්‍යාපාරික මිතුරෙක් හෝ වෙනත් මිතුරෙක් නොවන බව කිව යුතුයි. මේ අසත්‍ය චෝදනාව පදනම් කරගෙන සමාජ මාධ්‍යවල ඉතා දරුණු විදිහට තීව්‍ර විදියට පෝස්ටු හැදෙනවා. මම මේ ගැන අනාවරණය කළ යුතුයි. පෞද්ගලිකව මටත් අපේ රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් බරපතළ හානියක් අපකීර්තියක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මා විසින් පොලිස් පරිගණක විමර්ශන අංශය සමාජ මාධ්‍ය ඒකකයේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

නිශ්චිත විදියට මේ තොරතුරු පළ කරපු, මේ අපකීර්තිය වගා කරලා පහත් භාෂාවෙන් සිරස්තල හදලා වර්ධනය කරපු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා හිටියා. ඉතා පැහැදිලිව මේ පිළිබඳ සාධාරණ සොයා බැලීමක් කරලා, නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා මේ අසත්‍යය අභූත චෝදනාව නැගූ සියලු දෙනාට නීතියෙන් පිළිතුරු ලබාදෙනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය අධිකරණයක් බවට පත්වෙලා.

සමාජ මාධ්‍යයේ නිරත වෙලා ඉන්න ආදරණීය සියලු මිතුරු මිතුරියන් මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලීම කරනවා. ඔබ යම් පුද්ගලයෙක් පිළිබඳ ආයතනයක් පිළිබඳ යම් තොරතුරක් හෙළි කරනවා නම් ඒ තොරතුරේ සත්‍යය සොයා ගත යුතුයි.

ඔබ පළ කරන ප්‍රවෘත්තිය මතුපිටින් බැලුවත් විමර්ශනය කරලා බැලුවත් දුෂ්ට චේතනාවක් අශිෂ්ට බලාපොරොත්තුවක් තිබේ නම් එය බරපතළ වරදක් හැටියට ඔබ තේරුම් ගත යුතුයි. සමාජ මාධ්‍යයෙන් තොරතුරු දැන ගැනීමේ නිදහස අගය කරනවා.

ඒ වුණාට වටහාගන්නට ඕනේ මොහොතින් මොහොත එය වර්ධනය කරලා යන පිළිවෙළ අනුව පුද්ගලයන්ට සහ ආයතනවලට නැවත පෙරලා සකස් කරගත නොහැකි මට්ටමේ අපරාධයක් සිද්ධ වෙන බව. මේ රටේ අමාත්‍යවරයෙක් හැටියටත් පුරවැසියෙක් හැටියටත් එබඳු අශිෂ්ට මාධ්‍යකරණයක නිරත වෙන්න එපා කියලා කරුණාකරලා ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

ඇමැතිතුමා මුලින් කිව්වා වඳුරෙක් නිසා කියලා! පස්සෙ කිව්වා ගිය ආණ්ඩුවල වරදින් කියලා! දැන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියනවා මුලු රටටම ලයිට් ගියේ ඉරිදා දවසේ අඩු විදුලි ඉල්ලුම හා ස්ථායිතාව අඩු සූර්ය විදුලි බලය නිපදවීම කියලා!  I Sri Lanka Latest News

Next Post

මේක නාමල් කරුණාරත්නයි පැලවත්තේ ජවිපෙ කාර්යාලයයි ගත්ත තීන්දුවක්! දැන් ලාල්කාන්ත ගොවියන්ට චණ්ඩි පාට් දාන්න එනවා! සහල් මිල වැඩි කළොත් අපි කොළඹ වටලනවාමයි! ගොවියෝ අලුත් අරගලයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.