ආණ්ඩුව ඉදිරියේදී සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කොට වැඩි මිලට සහල් විකිණීමට ඉඩ ලබා දුනහොත් කොළඹ වැටලීමට කටයුතු කරන බව ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වී මිල තීරණය කිරීම ඇමැති නාමල් කරුණාරත්න සහ පැලවත්තේ ජවිපෙ කාර්යාලය විසින් තීන්දු කළ එකක් බවකි.










