ආණ්ඩුවත් සමග එකට සිටින මාධ්‍ය ආණ්ඩුවෙන් විසදුම් පිළිබද නොඅසා විපක්ෂයෙන් විසදුම් මොනවාද යන්න පිළිබදව ඇසීම සම්බන්දයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යයට චෝදනා කළේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මාධ්‍ය ආණ්ඩුවට ගොට්ට අල්ලන අතරේ විපක්ෂයෙන් විසදුම් ඉල්ලා සිටින බවය.










