ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා ජනාධිපතිවරයා අතර අද පැවැති සාකච්ජාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මගින පෙන්වා දී ඇත්තේ නීතීඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනා සම්බන්දයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීඹ ගැන සලකා බලන බවකි.











