මාවිල්ආරු වැව් බැම්ම කැඩීගොස් ඇත.Sri Lanka Latest News
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ස්ථාන දෙකකින් වැව් බැම්ම බිඳීගොස් ඇති බවයි.
මේ වන විට අවට ප්‍රදේශවල සිටි ජනතාව, එම ප්‍රදේශවලින් ඉවත්කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.