අද උදැසන (2025.11.30) ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක්, Jet Ranger (206) හෙලිකොප්ටර් යානයක් සහ KA 360ER ආවේක්ෂණ ගුවන් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මාවිල්ආරු ප්‍ර¬දේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා යොදවා ඇත.Sri Lanka Latest News










