හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයට අයත් බැංකු ගිණුම්වල මැන්ඩේට් පත්‍රය කුමන්ත්‍රණකාරී ලෙස බැංකුවෙන් සොරකම් කර ඇති බව පාර්ලිමේන්තුවේ දී හෙළිකෙරිනි.Sri Lanka Latest News
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මේ බව හෙළිකරනු ලැබීය.
මෙම ගිණුම් දැනට අත්හිටුවා ඇති බවත්, ඒවාට මුදල් පැමිණි ආකාරය සහ ඒවා ලබාගත්තේ කවුරුන්ද යන්න විමර්ශනය කෙරෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.










