• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති ආනන්ද විජේපාල රනිල්ගේ දූෂණ මර්දන කමිටුවෙන් පඩි ගත්තේ නෑ කියලා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? පොහොට්ටු මන්ත්‍රී ලේඛන සභාගත කරයි! ලක්ෂ 12ක් පඩි අරන්! දැන් ආනන්ද විජේපාල මොකද කියන්නේ? VIDEO I Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආනන්ද විජේපාල අමාත්‍යවරයා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ 1,285,167 ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පැවසීය.Sri Lanka Latest News

ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ඒ පෙරේදා (19) පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදයක මතුවූ කරුණකට අදාළව ප්‍රතිචාර දක්වමිනි.

එම විවාදය ඇතිව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ සහ ආනන්ද විජේපාල අමාත්‍යවරයා අතරය.

ඒ සම්බන්ධව කරුණු සිහිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පවසා සිටියේ, ” ආනන්ද විජේපාල අමාත්‍යවරයා එවකට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ කිසිඳු වැටුප් හෝ දීමනාවක් ලබානොගත් බව” සඳහන් කළ බවයි.

ඒ සම්බන්ධව ඇතිවූ විවාදයේදී නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අසත්‍ය පවසන බවට ආනන්ද විජේපාල අමාත්‍යවරයා චෝදනා කළ බවද මන්ත‍්‍රීවරයා සිහිපත් කර සිටියේ ය.

මේ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා එවකට රුපියල් 1,285,167 ක මුදලක් ලබාගත් බව දැක්වෙන ලේඛනයක් ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විපක්ෂයක් ලෙස ආණ්ඩුව සම්බන්ධව විවේචනයක් ගෙන ඒමේදී වගකීම් විරහිතව කටයුතු නොකරන බවයි.

SendShareShare
Previous Post

නීතිපති දෙපාර්තමේන්තුවේ බහා තියන ශිරන්තිගේ සිරිලිය ගිණුම ආපහු අවුස්සන්න මාලිමා ආණ්ඩුව ලෑස්ති වෙයි! ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලාලු! කෝටි ගණන් සල්ලි ඇවිත් තියෙන්නේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුව දැන් අම්බපාලි ගණිකාව වගේ! එකතැනක පිල්ලෙයාන් එක්ක බුදිය ගන්නවා! තව තැනක තොණ්ඩමන් එක්කත් බුදියගන්නවා! සමහර තැන්වල පොහොට්ටුව එක්කත් යහන්ගත වෙනවා! පොහොට්ටුවෙන්ම ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.