විපක්ෂනායක ධූරයේ රාජකාරී බාරගෙන දින තුනක් ගතවීමටත් පෙර දෙහිවල ගල්කිස්ස නගර සභාව තුළ පසුගිය කාලේ සිදුවූ දූෂණ සම්බන්ධ සියලු ලේඛන , අල්ලස් හා දූෂණය විරෝධී කොමිසන් සභාවට භාරදීමට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කොට ඇත. සිදුවිය. Sri Lanka Latest News
මෙවරද තේරී පත්වී ඇති සමහර දූෂිත මන්ත්‍රීවරුන් සම්බන්ධ තොරතුරු රැසක් ද ඒ අතර ඇති බව වාර්තා වේ.
ආණ්ඩු බලය ඇති නගර සභාවේ ජාතික ජන බලවේගය මේ සම්බන්ධව දක්වන්නේ නිද්‍රාශීලී පිළිවෙතක් බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් ඔවුන් සමඟ පවත්වන ගනුදෙනුවලින් ඒ බව පැහැදිලි වන බවත් චමල් සංජීව මහතා පෙන්වා දෙයි.










