• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් තහනමට ප්‍රධාන හේතුව ක්‍රිකට් ලාභයෙන් ඇමැති 20%ක් ඉල්ලලා දාමරිකව හැසිරීම! මේ කරපු වැඩෙන් ඩොලර් මිලියන 100ක් විතර අපිට නැතිවුණා! මුළු ක්‍රිකට් එකම කන්න යන එක නාකි වෙච්ච ‘ලෙජන්ඩ්’ කෙනෙක් ඉන්නවා! විපක්ෂනායකගෙන් අහන්න මොකද්ද තියෙන ප්‍රශ්නය කියලා! ක්‍රිකට් ප්‍රධානීන් මාධ්‍ය හමුවකට ඇවිත් ඔක්කොම චෝදනාවලට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ICC එකෙන් ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලුවාද? සිනමන් ග්‍රෑන්ඩ් එකේ කුමන්ත්‍රණ කළාද? බෝඩ් එකේ සල්ලි හොරකම් කළාද? පාතාලය දාගෙන මරණ තර්ජන කළාද? තහනම අයින් කරගන්න මොනවද කරන්නේ? ඇමැතිට ඉස්සරහට මොනවද කරන්නේ?             ෂම්මි පළමු වතාවට කණ්ඩායමත් පිරිවරාගෙන මාධ්‍ය හමුවට එයි! ඇමැති රොෂාන් එල්ල කරපු සියලු චෝදනාවලට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (22) පැවසීය.Sri Lanka Latest News‍

වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සංගම් තුනක් එම සංගම්වල ජත්‍යන්තර සංගම් පසුගිය කාලයේ තහනම් කර ඇති බවට අයි.සී.සී. රැස්වීමේදී අවදානයට ලක්වූ බව කී සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් ඉල්ලා සිටීම මෙම තහනමට ප්‍රධාන හේතුවක් වූ බව ද සදඟන් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් කරුණාවෙන් ඉල්ලා පසුව දාමරිකව හැසිරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගකිව යුතු බවත් ශම්මි සිල්වා මහතා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අහමදාබාද්හිදී ඊයේ අවසන් වූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගිවීමෙන් පසුව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

මින් ඉදිරියට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව ශම්මි සිල්වා මහතා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී මෙම ධුරය භාරගන්නා කණ්ඩායම තීරණය කරන්නේ සාමාජිකයින් විසින් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (22) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා තමයි ICCය ඒ රැස්වීමේදී කිව්වේ. විනාඩි 45ක් විතර මේ ප්‍රශ්නය ගැන කතා කළා.”

“ICCය තද තීරණයක් ගත්තේ. ක්‍රිකට් අපිට ගහන්න දෙන්න. නැත්තම් අපි සම්පූර්ණයෙන් වැටෙනවා කියලා මම කිව්වා.” 

“අපි අවුරුද්දක් තිස්සේ ලියුම් යැව්වා. අපි බැඳිලා ඉන්නේ ICC එකට.”  

“මෙහේ ආපු ඉම්රාන් කවාජාත් කතා කළා. මේ තීන්දුව දුන්නේ මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා ඒ අයට තේරුණ නිසා කියලා කිව්වා.”

“කොහොම වුණත් මේක ලංකාවට ලොකු පාඩුවක්.  මම ඇරෙන්න මුළු ICC එකම තීරණය කළා අපිව තහනම් කරන්න.” 

“ICC පිළිගන්නේ මාව සහ අපේ බෝඩ් එක කියලත් ඒ අය තීරණය කළා.”

“ඇමති කියනවා කාරුණිකව ඉල්ලුවා කියලා. දැන් ඒක දාමරිකත්වයට හැරිලා තියෙන්නේ.”

“අපි හොරු කියලා ඔප්පු වුණොත් අපි යන්න ලෑස්තියි.”

“ක්‍රිකට් තහනම් කළාත් අපිව තහනම් වෙලා නැහැ. අපිට වැඩ කරගෙන යන්න පුළුවන්.”

“විපක්ෂ නායක හිතනවාද දන්නේ නැහැ මම ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා. එයාගෙන් අහන්න මොකක්ද ප්‍රශ්නය කියලා.”

“අපේ 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය සහ ආසියානු කුසලානය යන තරගාවලි දෙකටම ක්‍රීඩා කරනවා.”

“මුළු ක්‍රිකට් එකම කන්න යන එක නාකි වෙච්ච ලෙජන්ඩ් කෙනෙක් ඉන්නවා.”

“මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ.. හැමෝම දන්නවා නේ.”

“දැන් අපි ගාව ඩොලර් මිලියන 30ක් තියෙනවා. අපි දැන් මේක හොරකම් කරලද?. මේක බලාගෙන මෙතනට එන්න ඉන්න හොරු සෙට් එකක් ඉන්නවා. අතීතයේත් ඒක වුණා.”

“මම ICCයට යවපු ලියුම් දැන් මාධ්‍ය තුළ තියෙනවා. දැන් ඒවා එළියට ඇවිත්. ඒ රහස්‍ය භාවයක් තියෙන ලියුම්. ඒවා එළියට දාන්න බැහැ.” 

“මම එකක් කියන්නම් මෙතනින් එහාට මම මෙතන ඉන්නේ නැහැ. වෙන කට්ටියට දෙන්න ඕනේ. ඒක සාමාජිකයෝ තීරණය කරයි. දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.”

“ඕන කෙනෙක් ඉස්සරහ දොරෙන් එන්න. පිටිපස්සේ දොරෙන් එන්න බැහැ.”

තහනම පනවා තිබුණද මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන බවද මෙහිදී පැවසීය.

LPL ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවශ්‍ය අවසර ලබාගෙන ඇති බවද ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සඳහන් කළේය.

එම තරගාවලිය සඳහා වසරක් පාසා අවසර ගැනීමට අවශ්‍ය නොමැති බවද ඒම නිලධාරීන් පැවසීය.

SendShareShare
Previous Post

විදුහල්පති ළමයින්ට දඬුවමක් ලෙස පොලිතින් සහ පත්තර කවලා! රෝගාතුර වූ ළමුන් දෙන්නෙක් රෝහලේ! Sri Lanka Latest News

Next Post

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.